top of page
Grammar
ව්‍යාකරණ යනු නිසි වාක්‍ය සැකසීමට වචන සකස් කරන ආකාරයයි. (Word level Grammar) වචන මට්ටමේ ව්‍යාකරණ මඟින් (Verbs) ක්‍රියා පද සහ (Tenses) කාල භේදය, (Nouns) නාම පද (Adverbs) ක්‍රියා විශේෂණ ආදි තවත් කරුණු ආවරණය කරයි. (Sentence level grammar) වාක්‍ය මට්ටමේ ව්‍යාකරණ මඟින් (phrases) වාක්‍ය ඛණ්ඩ, (clauses) වගන්ති, (reported speech) වාර්තා කළ කථාව ආදි තවත් කරුණු ආවරණය කරයි.
Lesson Order

TESTIMONIALS
මම පාත් ටු ඉංග්ලිශ් පන්තියට එනකොට ඉංග්‍රීසි අකුරක්වත් කියවන්න බෑ, ඒත් දැන් මට කියවල ලියන්නත් පුලුවන් කියවන දේවල් තේරුම් ගන්න පුලුවන්.
SASINDHU WISHWAKAANTH / STUDENT
මම පන්තියට එනකොට ඉංග්‍රීසි එපා වෙලා තිබුනෙ පන්ති ගොඩකට ගියා ඒත් ඉංග්‍රීසි තේරුනේ නෑ, මෙතනින් තමයි ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියල අඳුනා ගත්තේ, දැන් මට ඉංග්‍රීසි තේරෙනව ඉගෙන ගන්න ඕන ආකාරය තේරෙනව.
PASINDHU / STUDENT
bottom of page